Tuesday, June 23, 2015

තරුවක් නොවන්ට සදු හැඩද සැබෑවට.........................


දහසක් දනන් නෙත්
නෙයෙක්වර කිළිටි කළ
මගේ මුදු සුමුදු බව
නුඹ තාම සොයනවද
ගෙලේ බැදි මාලයට
පෙන්ඩනය හැඩයි මෙන්
හදක් ඇති අහසකට
වුණා මම තනි තරුව
ආව ගිය උන් අතරෙ
වුණා උඹ වෙසෙසකු
විශ්වාස කරන්නෙමි
තනි තරුව නොවේ තනි


දිස්නා

10 comments:

  1. ඉතා විශිෂ්ට නිර්මාණ රැසක් රස වින්දා. ඔබට සුබ පතනවා මිතුරිය

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Oya katha karanne hadawathata.... man hithanne manasatath katha karanna kawiya dakshayeku wiya yuthui... best idea.... but you must read more.... i wish you all the best.......

    ReplyDelete
  4. තනි තරුව තනි වුවහොත් අන්ධකාරය තනි මකනු අැත.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete