Tuesday, June 23, 2015

හිතුවද පාරේ දකින වෙන්දේසි ගෙදර වෙනවද කියලා..................................


ගමේ කඩ පොළේ
ගජේ ගජ ලාබෙට
විකුණද්දි අන්නාසි
ගැබ්බරව ගෙයි වත්තේ
බලාසිටි අන්නාසි
පොළට වැඩි ලාබෙකට
විකුණනවා ගෙයි මුල්ලෙ
වැඩියෙනුත් අතට ගෙන
නොදන්වා නිච්චියක්


දිස්නා

5 comments: