Tuesday, June 23, 2015

අත දුන්නේ හදවතින්මයි......ඒත් දැන්...........


ඇල්ලුවා මෙන්
ගුවන
උන් හිනා වෙනවා
ඒත් උන් දන්නේ නෑ
තට්ටු පහ හයක් උස
උඹේ ගොඩනැගිල්ලට
ඇත් පදම් වැලිවලට
වතුර මෙන් සිමෙන්ති ද
කලවම් කළේ උන්
උඹේ
ස්ලැබ් එකේ බව


දිස්නා...............

3 comments: