Tuesday, June 23, 2015

වැස්ස පළ පළ.............අව්ව වර වර...............


මහ පොළව පැළි පැළී
නියගයෙන් පෙළෙනකොට
අව්ව නුඹ මට එපා
වැස්ස වර ආදරෙන්
ගෙම්බන්ගෙ කච කචය
ඉවසන්න බැරි වෙද්දි
ආයේ ආවඩනවා
අව්ව හනිකට වරෙන්


දිස්නා

4 comments: