Tuesday, June 23, 2015

සවුදි ගිය මල්ලි හිතනවා ඇති මහෙම.......................


යකඩ ගොඩේ හිත්පිත් හෙම නැති හින්දා
මොලේ නැතත් උන් හොද තිරිසනුන් නිසා
අපේ වැඩ බලන පංතියේ එකා නිසා
යටත් වෙලා ඉන්නට මට බැරි හින්දා
සයුරෙන් එතෙර එකෙකුට යට වුණොත් හොදා
යන්නම් අම්මේ උන්ගේ වැඩ බිමක් බලා
නීති වැඩි වුණත් උන්ගේ පඩිය හොදා
කෑමත් දෙනවා බඩ ලොකු සුදු හාම් පුතා
කිරි නැන්දගේ පොලියත් අද හෙට දෙනවා
මාස දෙකක් ඉවසාපන් මගේ අම්මා
මාල පොටක් කරදාන්න උඹ ආසා
ඉදපන් සුදු නංගි ඌරා මස් වෙනවා


දිස්නා.......

7 comments:

  1. Warthamanaye thaarunyayata hime wechcha wirekiyawa ha rakiyawala wethanaye hingkama nisa dukbara jeewithayakata pitaratatata ukas karana jeewitha pilibanda upahasathmakawa dos naganne Katada? Best naga.........

    ReplyDelete
  2. ekanga nowanntat ekanga wenna sidda wena titta etta.

    ReplyDelete
  3. කිරි, මාලපොට සහ උෟරුමස්... හරිම රසවත් සුසංයෝගයක්

    ReplyDelete